
රහසිගත ලෙස වගාකර තිබූ ගංජා හේනක් වැටලීමට රිදීමාලියද්ද පොලීසිය සමත් වුණා.
මොරාන ප‍්‍රදේශයේ කැලෑවක මෙම ගංජා හේන පවත්වාගෙන ගොස් තිබෙනවා. සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අක්කර කාලක පමණ වගාකර තිබු ගංජා හේන විනාශ කල බවද පොලීසිය සදහන් කළා.
Post a Comment