Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ චින්හායි පළාතට අධික හිම පතනයෙන් බලපෑම්  

Add comments

චීනයේ චින්හායි පළාතට අධික හිම පතනයකින් බලපෑම් එල්ලවී තිබෙනවා.

මේ හේතුවෙන් එම පළාතේ අධිවේගී මාර්ගයක වාහන සීයක් පමණ මාර්ගයෙන් ඉවතට ගමන්කර ඇති බව විදෙස් මාධ්යර වාර්තා කරනවා.

අනතුරෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ. මෙම තත්ත්වය මත අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමීමට ද බලධාරීන් පියවර ගත්තා. පැය හයකට ආසන්න කාලයක් වාහන 400ක පමණ දිගු පෝලිමක් දක්නට ලැබුන බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG