Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සප්තකන්‍යා තරණයට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව  

Add comments

සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ට ඉඩ ලබාදෙන බව අඹගමුව ප‍්‍රාදේශීය සභාව ප‍්‍රකාශ කළා.

ශ්‍රී‍්‍ර ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුර සිදුවූ ස්ථානය ලෙසයි සප්ත කන්‍යා කඳුවැටිය සැලකෙන්නේ.මෙම ප‍්‍රදේශය සංචාරක කලාපයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් නව වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවයි ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජයසංක පෙරේරා මහතා සඳහන් කළේ.

සංචාරක ආරක්ෂණය සඳහා නව ව්‍යාපෘති කිහිපයක් පරිසර හිතකාමී ලෙස කි‍්‍රයාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවයි සභාපතිවරයා පෙන්වාදුන්නේ. මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛති‍්‍ර ගුණරත්න මහතාගේ සංකල්පයක් මත මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කෙරෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG