Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාවාරම් මර්දනයට රටපුරා විශේෂ මෙහෙයුම්  

Add comments

නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලීසිය පැය 24 පුරාම කි‍්‍රයාත්මක බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප‍්‍රකාශ කළා.

අපරාධ මර්දනය, මත්ද්‍රව්‍ය පාලනය සහ විවිධ ජාවාරම් මැඩපැවැත්වීම සඳහා රටපුරා විශේෂ මෙහෙයුම් කි‍්‍රයාත්මක වන බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

පොලිස්පතිවරයා මේ බව සදහන් කළේ මහනුවර- අස්ගිරියේ පැවති පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ 70 වන සංවත්සරයට එක්වෙමින් . විශේෂ පුහුණුව ලැබු පොලිස් නිල සුනඛයින් 70 දෙනෙකු විසිරයාමද එහිද ිසිදුවුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG