
කොලොම්බියා දේශසීමාවේ කොටසක් වසා දමන බව වෙනිසියුලාව ප‍්‍රකාශ කළා.
ඒ මෙම දේශසීමාව ඔස්සේ ගමන් කිරිම තහනම් බවට වෙනිසියුලා විපක්ෂ නායක ජුවාන් ගුවයිිඩෝ කළ ප‍්‍රකාශයක් සමඟයි. කෙසේ වෙතත් මෙම දේශසිමාව රටේ සමස්ත ආරක්ෂාවට තර්ජනයක් බව උප ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණා. එබැවින් එය සම්පූර්ණයෙන් තාවකාලිකව වසා දැමිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නෙ.
Post a Comment