Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොකොහරාම් ප‍්‍රහාරයකින් නයිජීරියාවේ 60 දෙනෙක් ජීවිතක්ෂයට  

Add comments

බොකොහරාම් ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් නයිජීරියාවේ පුද්ගලයන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් 18 දෙනෙකු තුවාල ලැබුවා.

වයඹදිග නයිජීරියාවේ ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් ප‍්‍රහාරය එල්ලවූ බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.

පසුගිය වසර 10 ක කාලය තුළ බොකොහරාම් ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් විසිහත් දහසකට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

විසි ලක්ෂයකට අධික පිරිසක් අවතැන්වූ බවයි නයිජීරියා වාර්තා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG