Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන ශ්‍රී‍්‍ර ලංකා වෙළෙඳ ගිවිසුම මේ වසරේදී  

Add comments

චීන ශ්‍රී‍්‍ර ලංකා වෙළෙඳ ගිවිසුම මේ වසරේදී අත්සන් තැබීමට තීරණය කර තිබෙනවා.

භාණ්ඩ, සේවා, ආයෝජන, ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව ද පරිපූර්ණ නිදහස් වෙළෙද ගිවිසුමට ඇතුළත්.

ශ්‍රී‍්‍ර ලංකාවේ නිෂ්පාදන වැඩි වශයෙන් චීන වෙළෙද පොළට රැගෙන යාම අපේක්ෂාවයි.

ශ්‍රී‍්‍ර ලංකාවේ තවදුරටත් ආයෝජන අවස්ථා පිළිබදව ද සොයා බලන බව චීන තානාපති කාර්යාලය සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG