Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලයේ යපස් ආකරයක වේල්ල බිඳී යාමේ සීසීටීවී දර්ශන මාධ්‍යයට  

Add comments

පසුගියදා බ්‍රසීලයේ යපස් ආකරයක වේල්ල බිඳී යාමේ සීසීටීවී දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

දකුණුදිග බ්‍රසීලයේ බෘෘමැන්ඩිනෝ ප්‍රදේශයේ යපස් ආකරයකයි අනතුර සිදුවුණේ. වේල්ල බිඳී යාමෙන් මේ වනවිට පුද්ගලයින් 115 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 238 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි මෙහෙයුම් අංශ සදහන් කරන්නේ.

එම පිරිසද ජීවිතක්ෂයට පත්ව ඇති බවට මෙහෙයුම් අංශ සැක පළකරනවා.

වේල්ල බිඳීයාම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG