Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ වලට අයදුම්පත් භාරගැනීම ඔන්ලයින් ක‍්‍රමයට  

Add comments

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා මෙවර අයදුම්පත් ඔන්ලයින් ක‍්‍රමයට භාරගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

නියමු ව්‍යාපෘතියක් ලෙස එය කි‍්‍රයාත්මක කරන බවයි විද්‍යා පීඨ ප‍්‍රධාන කොමසාරිස් කේ එන් එච් බණ්ඩාර මහතා සඳහන් කළේ.

ප‍්‍රාථමික අධ්‍යාපනය, ගණිතය, විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ වලට මෙවර වැඩි පිරිසක් බඳවා ගැනීමටයි සැලසුම් කර තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG