
උතුරේ යුද හමුදාව භාවිත කළ ඉඩම් අක්කර 60 ක් නැවත ඒවායේ පදිංචිකරුවන්ට භාරදීම වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා.
වව්නියාව, සෙට්ටිකුලම හා වව්නියාව උතුර යන ප්‍රාදේශීය කොට්ඨාසවලට අයත් ඉඩම් මෙසේ ඒවායේ මුල් හිමිකරුවන්ට භාර දුන්නා. ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රාදේශීය ලේකම්වරුන්ට භාරදීමට දිස්ත්‍රික් ලේකම්වරයා පියවර ගත්තා. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදාව භාවිත කළ පෞද්ගලික අංශයේ ඉඩම් අක්කර හත්දහස් එකසිය අනූ හතරක් මෙසේ භාර දී තිබෙනවා.
Post a Comment