Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට  

Add comments

විදේශීය දුම්වැටි සමග විදේශිකයෙකු ඇතුලු පුද්ගලයන් තුන් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 55 හැවිරිදි පාකිස්ථාන ජාතිකයෙක්. ඊට අමතරව ඩුබායි සිට සාජා සිට පැමිණි ශ‍්‍රි ලාංකිකයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මහනුවර සහ කොළඹ මෝදර ප‍්‍රදේශයේ පදිංචි කරුවන්. මෙම තුන්දෙනා ලග තිබි විදේශයක නිෂ්පාදිත දුම්වැටි හැත්තෑ තුන් දහසක් අත්අඩංගුවට ගැණුනා. වටිනාකම රුපියල් හාරලක්ෂ පහලොස් දහසක්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG