Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාන්තා දිනයේ සිට කාන්තාවන්ටම දුම්රිය මැදිරි  

Add comments

ලබන 8 වනදා සිට කාන්තාවන්ට පමණක් ගමන් කළ හැකි දුම්රිය මැදිරි යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

කාන්තා දිනයට සමගාමීව නව වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සදහන් කළේ. පලමු අදියර යටතේ ප‍්‍රධාන මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ කාර්යාල දුම්රියවල මැදිරි කාන්තාවන් වෙනුවෙන් වෙන්කරන බවත්, ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG