Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවට ඔලිම්පික් කමිටුවෙන් තහනමක්  

Add comments

ඉන්දියාවේ මේ දිනවල පැවැත්වෙන ක්‍රීඩා තරගවලින් අනතුරුව කිසිදු ඔලිම්පික් තරගයක් පැවැත්වීමට ඉඩ ලබාදෙන්නේ නැති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබෙනවා.

දිල්ලිහි පැවැත්වෙන ලෝක වෙඩි තැබීමේ තරගය සදහා පාකිස්ථාන ක්‍රීඩක ක්‍රීඩාකාවන්ට වීසා ලබා නොදීමට ඉන්දියාව ගත් තීරණයත් සමගයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙම තීරණය ගෙන තිබෙන්නේ.

එමෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධානවලින් ඉල්ලා ඇත්තේ නැවත දැනුම් දෙනතුරු ඉන්දියාවේ කිසිදු ක්‍රීඩා තරගයක් පැවැත්වීමට ක්‍රියා නොකරන ලෙසයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG