Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවේ රන් ආකරයක් කඩා වැටීමෙන් 60ක් ජීවිතක්ෂයට  

Add comments

ඉන්දුනීසියාවේ රන් ආකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැකකෙරෙනවා.

ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ බොලාන්ග් මොන්ගොන්ඩෝ ප්‍රදේශයේයි මෙම රන් ආකරය පිහිටා තිබෙන්නේ.

එම රන් ආකරය නීති විරෝධී එකක් බවයි එරට පොලීසිය සදහන් කරන්නේ. අතුරුදන් වූ පිරිස් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකුගේ සිරුරක් සොයාගෙන ඇති අතර තවත් 13 දෙනෙකු බේරා ගැනීමට මෙහෙයුම් අංශ සමත්ව තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG