
ජනතාවාදි යෝජනා රැසක් ඇතුළත් අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළා.
සංවර්ධනය වේගවත් කිරිමත් මුලික අරමුණක්. ආදායම් මාර්ග ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක කරන බවයි නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේ.
විවිධ පාර්ශව වලින් යෝජනා ලබාගැනිමට ද රජය පියවර ගෙන තිබෙනවා.
Post a Comment