Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදුලිබල සංරක්ෂණ ක‍්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්  

Add comments

විදුලිබල සංරක්ෂණ ක‍්‍රමෝපායන් සම්බන්ධයෙන් ජනතාව යොමුකිරිමට ඉදිරියේදි ක‍්‍රමවත් වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළා.

වැඩිවන විදුලි ඉල්ලුම වෙනුවෙන් සැපයීමක් ලබාදිමයි සැළසුම. ඒ සදහා විදුලිබල සංරක්ෂණ ක‍්‍රමෝපායන් අනුගමනය කිරිම වැදගත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ. මේ වන විට ශ්‍රී‍්‍ර ලංකාවේ වඩාත් සාර්ථක පුනර්ජනනීය බලශක්ති උත්පාදන මාර්ගය සූර්ය බලය බවට තහවුරු කරගෙන තිබෙනවා. ඉන් අවම මිලක් යටතේ පාරිභෝගිකයාට විදුලිය ලබාදිම සහ අතිරික්තය ජාතික පද්ධතියට එක් කිරිමෙන් ආර්ථිකමය ප‍්‍රතිලාභයක් ද ලබාගත හැකි බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG