Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේදී  

Add comments

කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේදී ආරම්භ කරන බව විදුලි බල අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

ඒ පිළිබඳ අධ්‍යනය කිරිමට කමිටුවක් පත්කර තිබෙනවා. ගුවන් හමුදාව සහ විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතනවල නියෝජිතයන් ඊට ඇතුළත් බවයි විදුලි බල අමාත්‍යංශ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.

ජල පෝෂක ප‍්‍රදේශවලට වර්ෂාව අඩුවන විට එම තත්ත්වය සමථයකට පත්කිරිමට නව ව්‍යපාතියෙන් පහසුකම් සැලසෙන බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG