Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උක් හා සීනි කර්මාන්ත සංවර්ධනය සඳහා කමිටුවක්  

Add comments

උක් හා සීනි කර්මාන්ත සංවර්ධනය සදහා කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන්.

ඒ සඳහා අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝ්ජනාවට අමාත්‍ය මන්ඩල අනුමැතිය හිමිවුණා. මෙරට දේශිය සීනි අවශ්‍යතාවයෙන් 09%ක් දේශියව නිපදවන අතර, ඉතිරිය ආනයනය කිරිමයි සිදුවන්නේ. ඒ අනුව සීනි හා උක් කර්මාන්ත සංවවර්ධනයට වි්ශේෂ අවධානයක් යොමුව තිබෙනවා. විශාල විදේශ විනිමයක් ඉතිරිකරගැනීමට ඉන් හැකියාව ලැබෙන බවයි අමාත්‍යාංශය සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG