Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නේපාලයේ භූකම්පන දෙකක්  

Add comments

නේ්පාලයේ ගොර්කා ප‍්‍රදේශය ආශ‍්‍රිතව භූකම්පන දෙකක් සිදුව තිබෙනවා.

පලමු භූකම්පනයෙන් විනාඩි පහකට පමණ පසුව දෙවන භූකම්පනය සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කළේ. ඒවායේ විශාලත්වය රිච්ටර් පරිමාණ ඒකක 4.4ක් සහ ඒකක 4.1ක්. සිදුවූ හානි පිලිබද මෙතෙක් වාර්තා වී නැහැ. 2015 වසරේදී නේපාලයේ සිදුවූ ප‍්‍රබල භුකම්පනයකින් දස දහසකට වැඩි පිරිසක් මියගියා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG