Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානය ඉන්දීය ජෙට් යානා දෙකක් බිමහෙළයි  

Add comments

ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා දෙකක් වෙඩි තබා බිමභෙළු බව පාකිස්ථානය ප‍්‍රකාශ කළා. ඒ කාශ්මීරයේදී.

එක් යානයක් පාකිස්ථානය මගින් පාලනය වන ප‍්‍රදේශයට කඩා වැටී තිබෙනවා. එහි නියමුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි පාකිස්ථාන මාධ්‍ය උපුටා දක්වමින් බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ. අනෙක් යානය ඉන්දියාව මගින් පාලනය වන ප‍්‍රදේශයට කඩා වැටී ඇතැයි ද විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා.

ඊයේ (26) දිනයේදී පාකිස්ථාන සටන්කාමීන්ට එරෙහිව ඉන්දියාව ගුවන් ප‍්‍රහාරයක් ක‍්‍රියාත්මක කර තිබෙනවා. ඊට ප‍්‍රතිචාර දක්වමින් මෙම ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි සැකකරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG