Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හම්බන්තොට ආශ‍්‍රිතව ඖෂධ නිෂ්පාදන කලාපයක්  

Add comments

හම්බන්තොට ආශ‍්‍රිතව ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

අක්කර දෙසීයක භූමි ප‍්‍රදේශයක ක‍්‍රියාකාරී ඖෂධ මුලද්‍රව්‍ය සහ නිමකළ ඖෂධ සංයෝග නිපදවීමයි සැලසුම. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා.

ඖෂධ සදහා වැයවන විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් ඉතිරි කරගැනීමට එමගින් හැකිවන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG