Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රත්ගම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් දෙදෙනා යළි රිමාන්ඩ්  

Add comments

රත්ගම ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ලබන 13 වනදා දක්වා. සැකකරුවන් ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද (27) ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දකුණු පලාත් විශේෂ ඒකකයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG