Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණ දඩුවම  

Add comments

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට මරණ දඩුවම නියම වුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතායි නියෝගය නිකුත් කළේ.

හෙරොයින් ග‍්‍රෑම් 29 කට අධික ප‍්‍රමාණයක් ලග තබාගැනීමයි ඔහුට එරෙහි චෝදනාව. කොළඹ පදිංචි කරුවෙකු වන ඔහු අද (26) පෙරවරුවේ කොලඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි මරණ දඩුවම නියම වුණේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG