Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආයතන එක තැන පල්වෙනකොට වැඩ කරන අයටත් ප‍්‍රශ්න, සේවා ලාභීන්ටත් ප‍්‍රශ්න  

Add comments

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පළමුවරට සංවිධාන කළ ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන අයාතන ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවුණේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතායි.

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකයි. රජය සිදු කරන විශේෂ ව්‍යාපෘතිවලදී දේපල රජයට පවරා ගැනීම අදාළ වන්දි සදහා තක්සේරු වාර්තා ලබාදීම  ඇතුළු කාර්යන් රැසක් සිදු කරනවා. සම්මාන ප්‍රදානෝත්සවයේදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ නූතන ලෝකයට ගැලපෙන පරිදි ආයතනය තුළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට රජය පියවර ගෙන ඇති බවයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG