Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රධාන තනතුරක් දරණ හිමිනමකට අල්ලස් චෝදනාවක්  

Add comments

ගුරුමාරු ලබාදීම සඳහා අල්ලස් ලබා ගත් බවට චෝදනා එල්ල කරමින් අධ්‍යාපන වෘත්තිය සමිතියක ප්‍රධාන තනතුරක් දරණ හිමිනමකට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නියෝගයකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ. ගුරු මාරු වැඩසටහන විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිළිගත් සියලු වෘත්තීය සමිති නියෝජනය කරමින් ගුරුමාරු මණ්ඩලයක් පිහිටුවා ඇති අතර එමගින් ගුරුවරු සඳහා මාරුවීම් ලබා දීම සිදු කෙරෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG