Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා ජනපතිගේ වියට්නාම සංචාරය ඇරඹෙයි  

Add comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වියට්නාම සංචාරය ආරම්භ වුණා.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ දෙවන සමුළුවට සහභාගි වීමයි අරමුණ. එය පැවැත්වෙන්නේ හෙට (27) සහ අනිද්දා (28) දෙදින තුළ.

ඓතිහාසික සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වනු ඇති බවයි ඇමරිකාව පවසන්නේ. දෙපාර්ශවය අතර පළමු සමුළුවේදී ඇති කරගත් එකඟතාවල ප‍්‍රගතිය පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG