Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව නුවර පාරේ වාහන ගමනා ගමනය සීමාකෙරේ  

Add comments

නව නුවර පාරේ රථවාහන ගමනා ගමනය සීමාකිරිමට තීරණය කර තිබෙනවා. ඒ කඩුවෙල පාලම ප‍්‍රදේශයේදි.

එම පාලමේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් සිදුකිරිමයි ඊට හේතුව. ඒ අනුව අද(26) සිට ලබන මාර්තු මස දෙවනදා දක්වා ගමනා ගමනය සීමාකිරිමටයි සැලසුම් කරතිබෙන්නේ.

රාත‍්‍රි 10 සිට අලුයම පහ දක්වා කාලයේදී එය ක‍්‍රියාත්මකයි. කඩුවෙලින් බියගම මාර්ගයට ප‍්‍රවේශවන රියදුරන් ඒ පිලිබදව අවධානය යොමුකළ යුතු බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG