Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය පැවැත්වීම ගැන විශේෂ සාකච්ඡාවක්  

Add comments

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි රැස්වීම පැවැත්වුණේ. ඒ අරලියගහ මන්දිරයේදී. බුද්ධ රශ්මි වෙසක් කලාපය හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධාන කෙරෙනවා. වෙසක් කලාපය මැයි මස 18,19,20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට නියමිත බවයි සංවිධායකයින් සදහන් කරන්නේ. පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහළ නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක් වුණා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG