
ඇමරිකාව සහ උතුරු කොරියාව ඒකාබද්ධ ගිවිසුමකට එළඹෙනවා.
ඒ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර දෙවන දින සාකච්ඡාවලින් පසුව. කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවි වලින් තොර කලාපයක් බවට පත්කිරීම ගැනයි මුලික අවධානය යොමු වන්නේ. ඊයේ ආරම්භ වු සාකච්ඡා සාර්ථක බවත් ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළා. සිංගප්පූරු සමුළුවේදී ඇතිකර ගත් එකඟතා පිළිබඳව ද එහිදී අවධානය යොමුව තිබෙනවා.
Post a Comment