Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වියළි කාලගුණය හේතුවෙන් ජල සැපයුම සීමා කෙරේ  

Add comments

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම යම් තාක් සීමා කිරිමට සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මධ්‍ය කදුකරය ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා පානිය ජලය  ලබා ගන්නා ජල මුලාශ්‍ර සිදී පවතින බවයි එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මෙම තත්ත්වය සමග උස්බිමි ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරිමේදී අඩු පිඩන තත්ත්වයක් ඇති විය හැකියි. කෙසේ වෙතත් ජනතාවගේ පානිය ජල අවශ්‍යතා වෙනුවෙන් දිනයේ පැය 24 පුරා අඛණ්ඩව ජලය සපයන බවයි ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය සදහන් කරන්නේ. පානිය ජලය හැකිතාක් අරපරිස්සමෙන් භාවිත කරන ලෙසද මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG