Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ජනාධිපතිවරයාගෙන් නැවතත් අනතුරු ඇගවීමක්  

Add comments

ඇමෙරිකා ජනාධිපතිවරයා නැවතත් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා හරහා තාප්පයක් ඉදිකිරීමට මුදල් ලබා නොදුනහොත් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට නියෝග කරන බව ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. ඔහු මීට පෙරද මෙවැනි අනතුරු ඇගවීමක්  සිදුකළා. ඇමෙරිකා ජනාධිපතිවරයා එරට කොංග්‍රස් මණ්ඩලයෙන් ඇමෙරිකා ඩොලර් බිලියන පහයි දශම හතක මුදලක් ඉල්ලා තිබෙනවා. එහෙත් කොංග්‍රස් මණ්ඩලය මෙයට සහයෝගය ලබා නොදීම හේතුවෙන් පසුගිය දෙසැම්බර් මාසයේ සිට මසක කාලයක් ඇමෙරිකා රජය අකර්මණ්‍ය වී තිබුණා. මෙම තත්ත්වය නැවත වරක් උදාවනු ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත්තේ.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG