රට සංවර්ධනය කළ හැක්කේ ජාතික ආණ්ඩුවකින් පමණක් බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියා.
Post a Comment