රත‍්‍රං කිලෝ ග‍්‍රෑම් 11කට වැඩි ප‍්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්පිටිය මුහුදු ප‍්‍රදේශයේ නාවික හමුදාව සිදුකළමෙහෙයුමක දී මෙම වැටලීම සිදුකර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඉසුරු සූරිය බණ්ඩාර මහතා සදහන් කළේ.
Post a Comment