Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිල්ලි නුවර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ දිල්ලි නුවර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන්දියාවේ දිල්ලි නුවර මාර්ගයක ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. බස් රථය ආනන්ද් විහාර් සිට උත්තම් නගර් දක්වා ගමන් කරමින් තිබියදීයි ට්‍රක් රථයේ ගැටී තිබෙන්නේ. අනතුරෙන් බස් රථයේ ගමන් කළ අයෙකුගේ තත්ත්වය බරපතල බවද එරට රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG