Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සමුළුවට අභියාචනයක්  

Add comments

යේමනයේ මානුෂීය මෙහෙයුම් සදහා ලබාදෙන ආධාර ඉහළ නැංවීම සදහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමුළුවට අභියාචනයක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරනවා.

යේමනයේ මානුෂීය මෙහෙයුම් සදහා ලබාදෙන අධාර ඇමෙරිකා ඩොලර් මිලියන 4.2 කින් ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ. වසර ගණනක් පැවති යුද්ධය හේතුවෙන් යේමනයේ විශාල පිරිසක් සාගතයෙන් පීඩා විදිනවා. මෙම ආධාර මගින් යේමනයේ මිලියන 19 ක පමණ පිරිසකට සෙත සැලසෙනු ඇති බව එම සංවිධානය වැඩිදුරටත් සදහන් කරනවා. මේ වනවිට යේමනයේ ලක්ෂ 240 ක පමණ ජනතාවක් දරුණු සාගතයකට මුහුණ දී සිටිනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG