Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජිරීයාවේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව බුහාරි ඉදිරියෙන්  

Add comments

නයිජිරීයාවේ ජනාධිපතිවරණයේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව එරට ජනාධිපති මුහම්මදු බුහාරි ඉදිරියෙන් සිටිනවා.

ඒ අනුව ජනාධිපති බුහාරි නයිජිරීයාවේ ප්‍රාන්ත 36 කින් 7 ක බලය ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගේ අනෙක් ප්‍රතිවාදියා වන්නේ අටිකු අබුබකර්. ඔහුට එරට අගනුවර වන අබූජා ඇතුළු ප්‍රාන්ත 4ක බලය ඔහුට හිමිව තිබෙනවා. මේ වන විටත් නයිජිරීයාවේ නගර කිහිපයක් පුරා ජනතාව විදි බසමින් සතුට පළ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG