Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්කොල සහ මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියෙන් විශේෂ වැඩසටහනක්  

Add comments

දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා අවබෝධයෙන් නිවාරණය කරා යන තේමාවෙන් දුම්කොල සහ මධ්‍යසාර පිලිබද ජාතික අධිකාරිය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

මධ්‍යසාර භාවිතය දිරිගන්වන  දෙබස් අන්තර්ගත ටෙලිනාට්‍ය හෝ වැඩසටහන් නිෂ්පාදනය නොකරන ලෙස ඉල්ලමිනුයි මෙය සංවිධාන කෙරෙන්නේ. ඒ පිලිබද මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG