Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුර්ය විදුලිබල සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන සියයක්  

Add comments

මෙරට සුර්ය විදුලිබල සංවර්ධන වැඩසටහන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන සියයක ණය පහසුකමක් ලබාදීමට ඉන්දිය රජය තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මන්ඩල අනුමැතිය හිමිවුණා. 2018 මාර්තු මාසයේදී පැවති ජාත්‍යන්තර සුර්යබල මිත‍්‍ර සංසද පලමු සමුළුවේදී ශ‍්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබාගත්තා. ජාත්‍යන්තර සුර්යබල මිත‍්‍ර සංසදයේ රාමුගත ගිවිසුමට ද රජය අත්සන් තබා තිබෙනවා. එය අගය කරමින් මෙරට සුර්ය විදුලිබල සංවර්ධනයට සහාය ලබාදෙන බවයි ඉන්දිය රජය ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG