
මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසාම බොහෝ දෙනා පීඩාවට පත්ව සිටිනවා.
මෙවන් වටපිටාවක ක්‍රියා කළයුතු ආකාරය පිළිබදව අප අදාළ අංශවලින් විමසා බැලුවා.
උෂ්ණත්වය ඉහළට – දරුවන් ගැන සැළකිලිමත් වන්නැයි ඉල්ලීමක්…
උෂ්ණත්වය ඉහළට – දරුවන් ගැන සැළකිලිමත් වන්නැයි ඉල්ලීමක්…
Posted by ITNnews on Tuesday, February 26, 2019
යාපනය හා කටුගස්තොට යන ප්‍රදේශවල දිවා කාලයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක තුනකින් ඉහළ ගොස් තිබෙනවා. රාත්‍රී කාලයේ දී රත්මලාන ප්‍රදේශයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක හතරකින් ඉහළ ගියා. තවත් ප්‍රදේශ කිහිපයකටම මෙම තත්ත්වය බලපා තිබෙනවා.
Post a Comment