
මෙක්සිකෝවේ චියාපස් ප‍්‍රදේශයේ ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එහි ප‍්‍රබලත්වය රිචටර් පරිමාණ ඒකක 6 යි දශම 6 ක් ලෙස සටහන්ව ඇති බවයි ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.
පොළොව මතුපිට සිට කිලෝමීටර 68 ක් අභ්‍යන්තරයේ එහි කේන්ද්‍රය පිහිිටා තිබෙනවා.
සිදුව ඇති හානි මෙතෙක් වාර්තාවී නැහැ.
Post a Comment