
පලස්තීනයට ලබාදෙන සියලු ආධාර නතර කර ඇතැයි ඇමරිකාව තහවුරු කර තිබෙනවා.
පලස්තීනයට, ඇමරිකාව ලබාදෙන වාර්ෂික ආධාරවල වටිනාකම ඩොලර් මිලියන 60 ක්.
එම ආධාර අත්හිටුවීමෙන් ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජාතිකයන්ට ලැබෙන සහන ද අහිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නව ත‍්‍රස්ත විරෝධී පනතට අනුව මෙම පියවර ගෙන ඇති බව ඇමරිකාව ප‍්‍රකාශ කළා.
Post a Comment