යෝජිත ජාතික ආණ්ඩු යෝජනාව නීත්‍යානුකූල බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්සේ ද අවධාරණය කරන්නේ ජාතික ආණ්ඩු සංකල්පය තුළින් ශක්තිමත් රජයක් බිහි කිරීමට අවශ්‍ය අඩිතාලමක් ඇතිවන බවයි.
Post a Comment