Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථාන කි‍්‍රඩකයන් දෙදෙනෙකුට වීසා නිකුත් කිරිම ඉන්දියාව ප‍්‍රතික්ෂේප කරයි  

Add comments

2020 ඔලිම්පික් තරඟාවලියේ නවදිල්ලි නුවරදි පැවැත්විමට නියමිතව තිබූ තරඟ ඉසව්වක් අහෝසි කිරිමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කළා.

මීටර් 25 වෙඩි තැබීමේ පූර්ව සුදුසුකම් තරඟාවලිය ඉන්දියාවේ නවදිල්ලි නුවරදි පැවැත්විමටයි ඔලිම්පික් කමිටුව කලින් තීරණය කර තිබුණේ. එභෙත් ඊට සහභාගිවීමට නියමිත පාකිස්තාන කි‍්‍රඩකයින් දෙදෙනෙකුට වීසා නිකුත් කිරිම ඉන්දිය බලධාරින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත් ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් ඉන්දියාවේ පැවැත්විමට නියමිත අනිකුත් පූර්ව සුදුසුකම් තරඟ නියමිත පරිදි පැවැත්වෙන බවයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG