Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීම මේ වසරේදී  

Add comments

මෙරට නිර්මාණය කළ පළමු චන්ද්‍රිකාව මේ වසරේ දී අභ්‍යාවකාශ ගත කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් සංවිධාන කෙරුණු වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ඊයේ අද සහ හෙට ගැන දැනගනිමු වැඩසටහන බත්තරමුල්ල ප්‍රදේශයේ දී පැවැත්වුණේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් . මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන  අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සහ ඉදිරි කටයුතු පිළිබද මෙහිදි අවධානය යොමු කෙරුණා. ඒ පිළිබද සම්පාදනය කෙරුණු කෘතියක් ද මෙහිදි එළි දැක්වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG