Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට විදුලිබල ක්ෂේත‍්‍රයේ ආයෝජන වැඩිකිරිමට ඉරානය එකඟ වෙයි  

Add comments

ශ්‍රී‍්‍ර ලංකා විදුලිබල ක්ෂේත‍්‍රයේ ආයෝජන වැඩි කිරීමට ඉරානය එකඟත්වය පළකළා.

ශ්‍රී‍්‍ර ලංකාවේ බලශක්ති සංවර්ධනය සඳහා තවදුරටත් සහාය ලබාදෙන බවයි ශ්‍රී‍්‍ර ලංකාවේ ඉරාන තානාපති හුසේන් ඊබ‍්‍රාහිම් ඛානි මහතා ප‍්‍රකාශ කළේ. ඒ අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී. ඉරාන ශ්‍රී‍්‍ර ලංකා ද්විපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ඉරාන ආයෝජකයන් ශ්‍රී‍්‍ර ලංකාව තුළ තවදුරටත් ආයෝජන වැඩි කිරීමට කැමැත්තෙන් සිටින බවයි තානාපතිවරයා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG