Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආනයනය කරන කිරිපිටි සම්බන්ධයෙන් පැමිණිලි රැසක්  

Add comments

ශ්‍රී ලංකාව ආනයනය කරන කිරිපිටි සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් කුමන බාධක පැමිණියත් ඒවායෙහි නියම තත්ත්වය සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා.

මාතර දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්ගේ ගැටලු පිළිබද සාකච්ඡා කිරීම සදහා පැවැත්වූ සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා. 2019 අයවැය තුළදී කර්මාන්තකරුවන්ට පවතින ගැටලු පිළිබද විසදුම් ලබාදීම මෙම සාකච්ඡාවේ අරමුණ වුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG