Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි දින කිහිපයේ වැසි තත්වයේ වැඩිවීමක්  

Add comments

හෙට සිට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඇතැම් ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළ යාහැකි අතර අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කළයුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යාහැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG