Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ අධි ශිත කාලගුණය පහව යන ලකුණු  

Add comments

ඇමරිකාවේ ඇතිවී තිබු අධික ශිත කාලගුණය අඩු වෙමින් පවතින බව එරට කාලගුණ අංශ පවසනවා.

ආක්ටික් ද‍්‍රවයේ ශිත වායු දහරා මගින් පසුගිය දිනවල සෙන්ටිග‍රේඩ් අංශක ඝෘණ තිහ ඉක්මවා උෂ්ණත්වය පහත වැටී තිබුණා. චිකාගෝ හි ඊයේ (01) දිනයේ වාර්තා වී ඇත්තේ ඝෘණ 5.5 ක උෂ්ණත්වයක්. ඇමරිකාවේ බටහිර සහ ඊසාන දිග ප‍්‍රදේශ මුළුමනින්ම හිමෙන් වැසී ඇති අතර පුද්ගලයින් විසි එක් දෙනෙකු අධි ශිත කාලගුණයෙන් මියගියා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG