Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සදහා ඉල්ලුම් කරන කාලය දීර්ඝ කෙරේ  

Add comments

විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සදහා ලබාදී තිබු කාලය පෙබරවාරි 08 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඉල්ලුම් කිරිමට තිබු කාලය අවසන්වීමට නියමිතව තිබුණේ පෙබරවාරි පළවනදා. කාලය දීර්ඝ කරන ලෙස කළ ඉල්ලිම් සලකා බලා සතියක කාලයක් දීර්ඝ කළ බවයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය පි‍්‍රයන්ත පේ‍්‍රමකුමාර මහතා සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG