දේශීය අර්තාපල් හා රතුළූණු ගොවියාට සහන සලසමින් ආනයනික රතුළූණු හා අර්තාපල් සඳහා බදු වැඩි කිරීමට තීරණය වී තිබෙනවා. තමන් ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව එම පියවර ගෙන ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසන්නේ.
Post a Comment